SORT LYRICS BY NAME:

Fernando M.S. - ප්‍රනාන්දු M.S.

Showing all 3 lyrics belongs to the artist.
ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං // සදාපු කූඩුව මං මුලදි කැඩී බිඳී සිඳී ගියා ඒ හින්ද තව එකක් සදාලා ආවේ එක්ක යන්න මං ඒ වාගේ සැඩ සුළං...
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා රන් සෙව්වෙමි රන් ද හිමි වුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..// මල් පැතුවෙමි මල් ද පිබිදුණා පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා // රස...
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ // කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා...