SORT LYRICS BY NAME:

Amila Perera - අමිල පෙරේරා

Showing all 2 lyrics belongs to the artist.
දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී... අන්ධකාරේ මං මුලාවී පාවෙමින්...
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා// තුෂර පින්නේ...