SORT LYRICS BY NAME:

Clarence Wijewardena - ක්ලැරන්ස් විජේවර්ධන

Showing all 11 lyrics belongs to the artist.
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ// පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට...
කිරි සුදු සේලේ ඇඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ ඇගෙ නෙතු දෑලේ පියකරු ලීලේ කිරි සුදු සේලේ බැඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ ආයන්න කියවන්නෙ ඈ මී බින්දු රස දෙන්නෙ ඈ සිත පුංචි රිදවන්නෙ නෑ පංතියේ කිරි...
මුතු වරුසාවක් වැහැලා නෙත අපගේ බැඳුණ දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... // බින්දු බින්දු වැහි වැටුණා සෙවණ සොයා නෙත ඇදුණා දෙනෙතේ දැක ආරාධනා ඔබ මා අසලට ආ දිනේ මුතු වරුසාවක්...
නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ...
රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා // කඳුලැල් සලාලා නොහඬන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී...
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින්...
සැන්දෑ වලාවන් පා වුනා‍වේ වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ ඇය එන්නේ දෝ මග එන්නේදෝ සිතහි නම් සැකයක් ඇ‍තේ.. මාගේ සැනසුම ඈ වේ නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි...
සරසවි උයනේ - මේ තුරු සෙවනේ.. අපේ සොදුරු ලොව අතීතයේ... මහවැලි ඉවුරේ - නිසසල අරණේ මැවූ සිහින ලොව බිඳී ගියේ... සීතල සිරිපොද වැස්සේ..පෙර දිනයක මේ අඩි පාරේ..// අප තනි වූ මැයි තුරුසෙවනේ..මත ඔබගෙනි...
සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ළංවී උන්නා විකසිත වූ මා ඒ කාලේ සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය // තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති...
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ අලුත් සිහිනයක් මට නැතිදෝ සුපුරුදු එක සිහිනෙම දැකලා සිතේ සතුට මගෙ ඇත මැකිලා ගත වෙහෙසා මම යහනට ආ විට දෙනෙත් වැසී යයි නොදැනී මා හට සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ සුපුරුදු...