SORT LYRICS BY NAME:

Indrajith Dolamulla - ඉන්ද්‍රජිත් දොලමුල්ල

Showing all 2 lyrics belongs to the artist.
දුරස් වන්නට සිතන සැමවිට තවත් ළං වෙනවා මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා // සතුට සපිරුණු නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා // දුරස් වන්නට සිතන...
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා සිතින් සිනාසි සෙනෙහස පෑවා පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා සිහින විමානේ...