SORT LYRICS BY NAME:

Ajith Bandara - අජිත් බණ්ඩාර

Showing all 3 lyrics belongs to the artist.
ඇසිපිය සලන නිසා දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා කඳුළැලි වැටෙන නිසා දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා මගෙ ලොව දිළිඳු නිසා විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ඒ වුණාට ඔබ ඇසිපිය...
ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැති.. ඔපාදම බිම නැමී සිපගමි ඔබේ කිරි සුවඳයි අම්මේ... අම්මා.....අම්මා......... වැවේ පතුලෙන් දොවාගත් පැන් පිරිත් පැන් සේ පොවාලා... හොවා උකුලේ පුරා මා...
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා...