SORT LYRICS BY NAME:

Ikigasa Handana - Amarasiri Pieris

ඉකිගසා හඬන - අමරසිරි පීරිස්

ඉකිගසා හඬන අතීතයක
කදුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..........

හීනෙන් හිනෙහී තුන්යම මා රවටා
මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා.....
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..........

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා.....
උහුලනු බැරිතැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..........

Song title: Ikigasa Handana The author: Unknown The singer: Amarasiri Pieris Submitted by: Site Administrator