SORT LYRICS BY NAME:

Amitha Wadisinghe - අමිතා වැදිසිංහ

Showing all 4 lyrics belongs to the artist.
අනෝතප්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා එරන්දතිය එනවා.. සිතක උපන් දොල සංසිදුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට...
ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා පුතු ගැන සිහි කරන්නියා නෙත කඳුලැලි සලන්නියා..// නුඹේ අම්මා කොතැන ගියේ මානෙල් මල් විලට ගියේ නුඹේ අම්මා කොතැන...
රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා // මිහිරි සමීරෙකී මාගේ උදානයේ // සීතල යාමේ ජීවේ සිහින විමානයේ රන් දොරින් එන්න ආදරේ... මා හදේ ආශා නිවි නිවී...
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා // වැල්ල සිපගෙන ආදරේ රැල්ල පෙරළේ සාගරේ // නැද්ද බඹරෝ මා කෙරේ මුලදි පිදු ඒ ආදරේ // සුපිපෙන...