Ran Dorin Enna - Amitha Wadisinghe
රන් දොරින් එන්න - අමිතා වැදිසිංහ
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා //
මිහිරි සමීරෙකී මාගේ උදානයේ //
සීතල යාමේ ජීවේ සිහින විමානයේ
රන් දොරින් එන්න ආදරේ...
මා හදේ ආශා නිවි නිවී යාදෝ //
සහන් සුවේ දිදී ඒ නුරා උතුරාදෝ
රන් දොරින් එන්න ආදරේ... //
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා..
Song title: Ran Dorin Enna
The author: Unknown
The singer: Amitha Wadisinghe
Submitted by: Site Administrator