SORT LYRICS BY NAME:

Bandara Athawuda - බණ්ඩාර අතාවුද

Showing all 5 lyrics belongs to the artist.
අාශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ නයන කළු නුඹ මගේ කළු නයන කළු නුඹ මගේ කළු.. රෑ නිල් අහසේ නිදන සදවතී.. රෑ නිල් අහසේ නිදන සදවතී.. අදින සළු.. මිදුලෙ එලූ.. අදින සළු.. මිදුලෙ එලූ.. සුන්දර...
කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ඔබත් ඇසුවා මගෙන්.. මමත් ඇසුවා ඔබෙන්..// මං මුලාවී ජීවිතේ අපි ළංවෙලා ඉමු මේ ලෙසින්.. තවත් පෙම්වතියන්..පෙම්වතුන්.. එනතුරා මේ මාවතේ... ගමන් මග විමසා අපෙන්... මේ...
නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී සීහළේ...
රුවන් තාරකා - නුවන් පායලා හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා...// නිසල රැයේ නැගෙන සදේ සිසිල වූ ඔබේ... සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...// නිබඳ මා වෙතේ... රුවන් තාරකා...// තිසර විලේ...
සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැල‍පෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා... ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ... සුසුම් නිම්නයේ සමුගන්නට නම් මේ ලෙස ඇයි අප...