SORT LYRICS BY NAME:

Gunadasa Kapuge - ගුණදාස කපුගේ

Showing all 29 lyrics belongs to the artist.
අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ රාග ගිනි ජාලාවේ ප්‍රේමයේ උණුසුම් සුසුමේ වෙනස ඔබෙනි දැනුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ ආදරය යන වදනේ මනු‍ලොවේ මිනිසත්...
අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා තැනුවට අපි පොළොවේ සිටින්නේ ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ සිමෙන්ති කඳුලින් දියකර සත්...
පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ.... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....// හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති අපි අසරණ වෙලා...
බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.. යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.. ට්‍රැක්ටරේ යකඩ...
බිදුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා... අඳුර රජයන හුදකලා හිත නුඹට පෙම් බැන්දා... සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආද‍රේ...// නිමාවූ සිහි වටන පමණකි දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ කඳුල නුඹ...
බිරිද මගේ ඔබ නෑ මා ඔබගේ බිරිද නොවේ දෑගිලි හුයකින් බැදිපමනින් මා ඔබගේ බිරිද නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මව්පිය නෑසිය ආසිරි ගී මැද දෑගිලි පමනක් එකට බැදී...
දෑස නිලුපුල් තෙමා කඳුලු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මනමාලියේ නිහඬ හදවත් පොතේ ලියැවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ පබළු මිණිමුතු නැතේ...
දවසක්‌ පැල නැති හේනේ අකාල මහ වැහි වැස්‌සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහේ කියා යෝද ඇළේ...
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා ගහකොළද මල් පිපේ ඇළ දොළ විල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ නන්නාදුන ලෙසේ මගතොට යළිත් හමුවෙලා මහමෙර හිසින්...
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොළු ගැහුණේ සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ උඹලා...