SORT LYRICS BY NAME:

Duka Haadu Dena Rayee - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ - ගුණදාස කපුගේ

දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී
හද ගිලන් වෙලා

ගහකොළද මල් පිපේ
ඇළ දොළ විල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ

නන්නාදුන ලෙසේ මගතොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි
යමු දුරස්‌ වෙලා
Song title: Duka Haadu Dena Rayee The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator