SORT LYRICS BY NAME:
35 results found (0.016 seconds)
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී….. පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන්...
නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජිවිතේ නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ නොනිද ඉන්න බෑ ඔය හදවතේ නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ හද පාමුලේ නැවතී ඔබේ මතකේ අපේ අදටත් මැවේ පෙර...
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ මාල පොටේ මුතු අමුණා මුවග අගේ දෙපෝ දාට අහසේ තරු...
නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි… ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න… මල් සුවඳකි මා වනකල් ඒ සුවඳින් සුවඳ වන්න නුග සෙවණක් සේ… සද පහනකි මා...
හිත රිදවනා.. සුසුමක් වගේ.. නෙත හඩවනා.. කදුලක් දිගේ.. හිත රිදවනා.. සුසුමක් වගේ.. නෙත හඩවනා.. කදුලක් දිගේ.. හැබැහින් නැතත්, හීනෙන් වගේ.. ඇයි දැයි කියන්නකෝ.. මා හැරගියේ.. නුඹ ලඟ නැති...