SORT LYRICS BY NAME:
35 results found (0.008 seconds)
නෙත නෙතට හොරා හද පතුල බලා පද බැන්ද සුපෙම් කවියේ නද තාල සිඳී පද පේලි බිඳී සිත කෑලි කැඩී විසිරේ... සඳ පෙනෙන රැයේ ඔබ ළඟට වෙලා මුදු හාදු ගෙලේ තවරයි ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා නිදි නැද්ද මගේ...
නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා..// ඔබෙන් තොර වූ ලෝකයක් ගැන හිතන්නට වත් නොහැකි හින්දා ඔබේ හිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න...
නිදුකාණනේ… නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ // සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විස උනුන් නසාලන අසිරි බලන්නට // යොමා බුදු නෙත...
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ..// ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනෙහෙනා කල්පනා ඔබ...
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න සිතුණිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැඳුණිදෝ...
නිල් මානෙල් මල් පිපුනා නෙත් සැදුනා ඒ අනුරාගී නළල ඇගේ අඬසඳ වාගේ මිහිර නොවෙද හදවත කාගේ මුතු ඇටවන් දත් පෙළ සුදිළේ සිනහ නැඟේ දත්වල කැල්මේ ඇයගෙ දෙපා ළඟ මහද තැවේ එපමණි මා ලද එකම සුවේ දිගින්...
නීල කොබෙයි රෑන ඇඳී වී අහුලන ඉපනැල්ලේ මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා වක්‌කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සළාලා නව අවුරුදු නැටුම් නටනවා ඔංචිලි චිලි චිල්ල...
නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය... ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට තාල නඟන රළ පෙල ඔබය.. නොසිදෙන පෙම් උල්පත ඔබය... බිඳෙනා පෙම් රළ පෙල ඔබය.. රතට රතේ පිපී වැනෙන...
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ.. නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.. මේ දිවි ගමන...
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලින වී සැඟවේ වස්සානය ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවෙනෑ මගේ කැලෑ මලේ // තනි යහනේ නෙත නිදි නොයෙන්නා මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ කවියක්සේ සුළඟට...