SORT LYRICS BY NAME:
48 results found (0.006 seconds)
කඳුළු සුන්දරද මාව හඬවන්නේ ඔබට සතුටක්ද කඳුළු දුටු මොහොතේ // සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට මටත් නොදැනීම හැඬුනේ කවිකමට එපා හඬවන්න මා ආදරෙන් ඉන්න කඳුළු සුන්දරද... සිනිඳු වැඩිකමට මගේ...
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදළු කරන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහමං තැනුවේ නිවහල් ලොවකට නුඹට...
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ...// කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන්...
කටු අකුලේ මල් ඇහැළේ රළු අහසේ තරු හිනැහේ.......// කටු අකුලේ මල් ඇහැළේ තුඩින් තුඩේ රැවුනැගේ කුරුළු ගී ගායනා කුලින් කුලේ වැතිරේතේ සුදුවළා පාවෙනා ළමයින් සුවදයි කදුලක දිලිසෙයි අදුරු...
ආදරෙ යලි මම පතන්නෙ නෑ ආදරෙ යලි මම සොයන්නෙ නෑ සිත රිදීලා මා දැන් තනි වෙලා කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ ගලන ගඟේ දිය බැස ගියාවේ අඳුරේ පහන් තව දැල් වුනාවේ මට හිමි සෙනෙහේ මට ලැබුනාවේ ඉන්නම් මා තව...
කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි පහන්...
උණුහුම විඳ විඳ සියො ලඟ දැනුනේ මායා සත්තයි ලඳුනේ ආවේ සඳවත පායා සරාගී නුවන් චායා හදේ දැල්විලා මා ඔබයි මාගේ පෙම් වස්සානේ // කවිකාරියේ (කවිකාරියේ) මට හාදු දී (මට හාදු දී) ඔබෙ දෑස මානේ හීන...
කවිය ඔබ... තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ.. පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා ඔබ ලියූ කවි කියවා මන් අසරණව උන්නා යෞවනේ තනිකමක් දැනෙනා...
කවුළු පියන් පත් වහන්න සදලු තලාවේ......... නුඹ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ........ විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි මල් සුවද උරා ඇදී යන්නේ...
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ //// දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු // හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ… ප්‍රේමය...