SORT LYRICS BY NAME:

Jayarathna T.M - ජයරත්න T.M.

Showing all 18 lyrics belongs to the artist.
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන් නුරා පිරුනු...
ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ එක්වූ දිනේ...
පි‍න්න පිපුනු ලන්ද දිගේ ඉරට මුකුළු පාන මල්කැලේ අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ ඉස්කෝලෙන් කට්ටි පැන්න දා දම් පාට උනා වේවැල් පාරේ කන්ද කපා හෙලූ වෙලේ...
රන් ටිකිරි සිනා මුව මුව පාලා ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා දෑතේ බැදිලා ඈතට දුවලා නොපෙනී යනවද සුදු නංගී ඉනිමං බැදලා ලස්සන හොයලා ගමනක් යනවද සුදු මල්ලී බාලේ ගෙවලා ආලේ දුරැලා නොපෙනී යනවද සුදු...
සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම් විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම් අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන...
සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ‍ඇවිදින්... නිවා දැමුවේ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඩනා වෙලාවේ සැලි සැලී සිහිනේ.. වැටුනු මහ වරුසා මතක්වී නුඹ රැදී දෑසේ.. සිතින් මා...
සොදුරු අතීතයේ නිමල පෑතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඈතී... ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඈතී... කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද භවය පුරා ලග ඉන්න ඈතී... එදත් මගේ සිත අද මෙන්...
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා.. සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලිණ වෙලා.. යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ මුකුලිත සිතැඟි සලා අරුණැල්ලක්සේ.... අරුණැල්ලක්සේ නුඹ මිණ...