SORT LYRICS BY NAME:

Pinna Pipunu - Jayarathna T.M

පි‍න්න පිපුනු - ජයරත්න T.M.

පි‍න්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ

බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ
ඉස්කෝලෙන් කට්ටි පැන්න දා
දම් පාට උනා වේවැල් පාරේ

කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ
යාළු මිතුරු කතා ගොළුවෙලා
දැන් පාළු වෙලා ඒ ගම්මානේ
Song title: Pinna Pipunu The author: Unknown The singer: Jayarathna T.m Submitted by: Site Administrator