SORT LYRICS BY NAME:

Edward Jayakody - එඩ්වඩ් ජයකොඩි

Showing all 23 lyrics belongs to the artist.
සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ මලට වඩා පැණි බී රිසි සේ මා සමනළයා පියැඹු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා සමනළයා මල හා ළමයා...
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ... ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් නෙතට නුහුරු...
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විපුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනද ඉඩ...