SORT LYRICS BY NAME:

Milton Mallawarachchi - මිල්ටන් මල්ලවාරච්චි

Showing all 36 lyrics belongs to the artist.
සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ ආයාසයකින් කියන්න බැරි තරමේ... නිලුපුල් දෙනුවන් දැකගන්නයි සුවඳැල් මුහුලස සිපගන්නයි සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි සිහිලැල් වදනින් සැනසෙන්නයි... සිතුම් පැතුම්...
සුලගේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා…. මා පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ…… ගී පොතේදී මා...
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ// මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි අල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට...
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නවා සිතුවිලි මගේ...
තටු සිදුනා කිරිල්ලියේ යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා තටු සිදුනා කිරිල්ලියේ සමුදුරෙන් එහා මවූ ලොවේ නෑ ඔබේ සිතුම් සැලී ගියේ මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ ජිවිතේ යොවුන්...
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා.. ගිමන්...