SORT LYRICS BY NAME:

Deepika Priyadarshani - දීපිකා ප්‍රියදර්ශනී

Showing all 8 lyrics belongs to the artist.
ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය මගේය එනමුත් මගේය හදවත මගේය අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය මගේය ඔබ නම් මගේය සැමදා මගේය.. ඔබ මට ජල ධාරාවක් වගේය සීතල ජල ධාරාවක් වගේය ඒ ජල ධාරාවම දැන් ඇගේය එනමුත්...
අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියගය ආවාමයි..// රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද නේක මල් සදනා පොළොවට නපුරු සිත් කොයිඹින්...
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි.. ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා ලොව කැළඹුන...
කවිය ඔබ... තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ.. පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා ඔබ ලියූ කවි කියවා මන් අසරණව උන්නා යෞවනේ තනිකමක් දැනෙනා...
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත් මගේ විජිතේ අහිමි වී මට මං ලැබූ දිනුමක් අත්ද ඔබ මා මැවූ සුන්දර සිහින මතකය මිසක්.. සිහින රැකගෙන දිවආවේ ආදරෙන් ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින් අපට අප නැති හෙට දිනක දුක...
මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..// පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද// උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද.. මුදු...
ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි...// මල් මකරන්ද දෝතට අරන් නෙතේ කදුලැලි දරන් මම මඟ බලා සිටියා නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි...
සිත ඔබ පාමුල සතපා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝතැවුල් නොම වේවා..// අසුරු සැනක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..// සඳා රැදේ‍වා...ඔබේ ලොවේ සිත ඔබ...