SORT LYRICS BY NAME:

Abeywardana Balasuriya - අබේවර්ධන බාලසූරිය

Showing all 5 lyrics belongs to the artist.
බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා ලන්ද එහා ඇති ඕවිට පාමුල කේතකි මල මට බහ දුන්නා කවුදෝ...
කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්රේවමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී කල්පනා ලොව මල් වනේ... මා වටා සහසක් යුගත් පා‍ ඈ රුවින්...
පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා..// ශිල්ප සතර දී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනී මා නැවත...
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ.. එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට මගෙ...
රැලකින් තනි වී වනමැද සරනා කැකුලු තුරුණු යාමේ ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි මට ඔබගේ ප්රේළමේ.. හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන...