SORT LYRICS BY NAME:

Kingsly Pieris - කිංස්ලි පීරිස්

Showing all 4 lyrics belongs to the artist.
කඳුළු සුන්දරද මාව හඬවන්නේ ඔබට සතුටක්ද කඳුළු දුටු මොහොතේ // සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට මටත් නොදැනීම හැඬුනේ කවිකමට එපා හඬවන්න මා ආදරෙන් ඉන්න කඳුළු සුන්දරද... සිනිඳු වැඩිකමට මගේ...
ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න // තරහද මගේ ඉල්ලීමට // ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න // පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට // ලස්සන ඇස් දෙක ලඟ... සංසාරේ දුක කියන්න...
මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නෙ නෑ දෙනෙත් යටින් නිති බැලුවට ආල බැලුම් මට හෙලුවට බිඳක් තරම්වත් නුඹ නම් ප්‍රේම කරල නෑ හිත ඉකිලන රාත්‍රියක නෙතකඩ එන...
රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ // නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා ලියන්න බැරි තරමට පන්හිද...