SORT LYRICS BY NAME:

Shihan Mihiranga - ශිහාන් මිහිරංග

Showing all 8 lyrics belongs to the artist.
ඒ සොඳුරු සමනල් වියේ පිය නැගුව ඒ මාවතේ සුවඳයි ඔබේ ආදර හිනැහෙන්න සෙව්වන්දියේ// කියන්න ඔබ ඇයි මා හැර යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ // ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ...
අද තනියෙන් මා හඬන්නේ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ// ඔබ දන්නෑ අද මා ඔබේ නමින්...
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවු තරම්… ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්… ඔබ නොදනී මුලු ලොවම දනී… ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම් ඔබ නෙතු මගෙමයි පිරු...
හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලූ ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී මට නම් නෑ ඔබේ අඩු පාළු මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා භවයේ සැරිසරා එක්වෙලා පෙම් දිවි සටනේ නොයමී...
මගේ වෙලා ලඟ උන්නු ඔයා.. මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා.. හිත අඬනවා තුන්යම නොනිදා.. මගෙ පන තාමත් ඔයා නිසා.. හුස්මෙ පවා ඉන්නෙ ඔයා.. නිතරම මට සිහිවෙනවා.. මැව්වෙ ඔයා මටම කියා.. හදවත තව...
මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගේ රත්තරන් ඔබ මගේද… ම ඔබේද…. අපි අපේද කියලා… දැන්වත් කියන්න මගේ රත්තරන්…. පැහැදු නුවන් දල්වා මා දෙසට පා කරලා හද ගැස්ම මග නවතා දෙහදක් ගොළුව උන්නා… ඔබේ...
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……// මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ...
පිණි පොද වැටෙනා අරුනැල්ලේ.. පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ.. මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ.. මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ.. ආදරයෙන් පෑ සිනහා.. මා හිත යට තවමත් ඇත ඇඳිලා.. සෙනෙහස පවසාලා...