SORT LYRICS BY NAME:

Perada Mawuu Sina - Shihan Mihiranga

පෙරදා මැවු සිනා - ශිහාන් මිහිරංග

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……//

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ….

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ…..

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……
Song title: Perada Mawuu Sina The author: Unknown The singer: Shihan Mihiranga Submitted by: Site Administrator