SORT LYRICS BY NAME:

Samitha Mudunkotuwa - සමිතා මුදුන්කොටුව

Showing all 6 lyrics belongs to the artist.
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා.. මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා.. මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට, චෝදනා මම මෑතින් හිදන්වුන්...
ඉවසයිද මන්දා මා දුන් රිදුම්.. වෙන්වීලා ආ දා වෙනතක් බලන්.. උන්නාට මා රහසේ තුරුලක හෙමින්.. මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්... තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්... තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්... ගියදාම...
මධුර වසන්තේ මල් ලියකම් බබලා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා කුමරියනේ වසන්ත සමයේ මලින් මලේ ලලිත ලතා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා කුමරුවනේ මා ඒ වසන්තයයි වසත් සමේ ඔබෙ...
සඳ එබෙන් එපා තරු සිදුරු වසා අඳුරු නෙතු තාරකා හඬවා සත්සියක් සියපත් මතින්..// මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..// ඔබ ලඟ නිසා පින් සිත පුරා මල් මාලතී පිපුණා..// සමසුන් අරා සිත් විල වසා කුමුදුත්...
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්.. හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... ගණ දෙවිඳුන් මට දන් දුන් ‍ මගේ නුවණ නුඹ අරගන්.. පතිනි මවුන්...
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා // දෑස පුරෝගෙන සීතල කඳුළැලි සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ පාළුව අතරේ මා ඔබ ඇසුරේ සිතුවම් මා සිත හඬවන්නේ කඳුලින් බොඳවී ආදර ලෝකේ නෑ...