SORT LYRICS BY NAME:

Karunarathna Diwlgane - කරුණාරත්න දිවුල්ගනේ

Showing all 27 lyrics belongs to the artist.
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු...
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. එය මකා දමා ගිය හැටි රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.. පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ... නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ...
පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි මිහිරි අතීතය දැනුනේ ඔබට මේ තරම් මා පෙම්කළ බව වෙන්වන තුරු නෑ හැඟුනේ ජලේ...
සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනි දැල් ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම් සඳ එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැස නොයන් මා සිත් අහසින් අත පොවනු නොහැකි දුරකින් සිලි සිලිය...
සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට බාලිකාවේ සුවඳ තනි වෙලා අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය සියළු දේ අතීතෙට පවරලා ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක ගයා නිමවූ කවිය ඉකිබිඳී අපට අප පමණක්...
සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද හැලෙයි මලේ පාට නොසේදීම පුදුමයක් තමයි හිත හැඳිනුවෙත් නුඹයි පසුපසම එලවා විත් සැනසුවෙත්...
උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා // මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ// ඔය නෝක්කඩු බැලුම් යටින් සෙනෙහසදෝ හඬා වැටෙන්නේ උතුරින්...