SORT LYRICS BY NAME:

Athula Adikari - අතුල අධිකාරී

Showing all 13 lyrics belongs to the artist.
සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී.. සඳ ඔබ මගේ දුක විමසන දුක්...
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්.. හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... ගණ දෙවිඳුන් මට දන් දුන් ‍ මගේ නුවණ නුඹ අරගන්.. පතිනි මවුන්...
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා // දෑස පුරෝගෙන සීතල කඳුළැලි සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ පාළුව අතරේ මා ඔබ ඇසුරේ සිතුවම් මා සිත හඬවන්නේ කඳුලින් බොඳවී ආදර ලෝකේ නෑ...