Victor Rathnayake - වික්ටර් රත්නායක
Showing all 34 lyrics belongs to the artist.
ආදරයේ උල්පත වූ අම්මා..
මා ඔබගේ පුතු වූ..
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ..
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී..
සඳ දියකොට කිරි වතුරෙන්,
ඒ දියරෙන් මුව දෝවා..
දිව මතුරක්...
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //
පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි
අඩවන් දෑසින්......
අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
දෑතෙහි දසැඟිලි...
අහිමි උනත් නුඹ ලදේ ….මට
හඩන්න අවසර නෑ…..
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා
නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් …
නුබ කැනදන් ගිය මංගල රිය...
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
සිය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියල්ල...
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...
පිරුණු රටාවට පැදුරක් පිරී වැඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින්...
අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්,
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්,
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..
මම මගෙ හෙවනැල්ලෙන් මිදී..
අවුදින් හෙමින් රහසින් මුමුණා..
හඳපානේ මද...
අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
අපි ඈතට....
කෙසේද...
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා...//
පස්කම්...
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින්...
නඳුන්...