SORT LYRICS BY NAME:

Sashika Nisansala - සශිකා නිසංසලා

Showing all 5 lyrics belongs to the artist.
අදහන්න බෑ ඔබද මේ සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ ආදරේ විශ්වය කිමැයි ඔබ නේද මා හා කියුවේ සුසුමින් ගෙතු පද නිම් නොවු කවියක්ද ඒ ආදරේ….. කවියක්ද ඒ ආදරේ….. ගිම්හානයේ සුහුබුල් සඳේ නැබුල් මලක්...
අප හමුවුන තැන තනියෙන්.. ඔබ විතරමයි ඉන්නේ.. ඔබ හැරගිය හැටි සතුටින්.. ඉන්නවද නෑ දන්නේ.. කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ.. එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ.. මතකේ අපගේ රැදිලා මනසේ.. සුසුමන්...
දුර යන්න හිතුවාට සැඟවි හොරෙන් ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබේන් // අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදමි...
මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින් වින්දා කාටත් හොරෙන් කවුරුත් නැති සිත් මලින් ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට දෙනවාද මට ආදරේ මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ පාලු නගරේ ඉන්න ආසයි ඉඩක්...
ඔබ මා හමුවුනදා දෑත් දරා.. පෙරභවයක බැදුනා - මෙන් බැදුනා.. සවනට රහසින් කීවා මට ආදරෙයි කියා.. මට ආදරෙයි කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.../// මගෙ දෑස් දිහා... මා ඇස් පිය නොහෙලා...