SORT LYRICS BY NAME:

Dura Yanna Hithuwata - Sashika Nisansala

දුර යන්න හිතුවාට - සශිකා නිසංසලා

දුර යන්න හිතුවාට සැඟවි හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබේන් //

අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදමි මං
එක්වෙන්න සංසාරේ පිං මදි නම්
අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින් //

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදි නම්
අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින් //

දුර යන්න හිතුවාට ....
Song title: Dura Yanna Hithuwata The author: Unknown The singer: Sashika Nisansala Submitted by: Site Administrator