Murshad Huvais - මුර්ෂාර්ඩ් හුවයිස්
Showing all 1 lyric belongs to the artist.
බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..
වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල...