SORT LYRICS BY NAME:

Asanka Priyamantha - අසංක ප්‍රියමන්ත

Showing all 9 lyrics belongs to the artist.
ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් ආදරෙන් මට හීන ගෙනත්...
දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන් සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන් ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන් වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන් මහ ගෙදරටම වෙලා අපි...
ගැලූ දිය කඳ හැපී බිඳුනා තිසා වැව් බැම්මේ ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ...// එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ රන් පියුම නැති දා... විල් තලය...
ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක...// මා හැරදමා ගිය මියුලැසී... හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ.. ගෙවුනු රස බර මතක මතුකර...
හිරු විකසිත වී මියයන පොළවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පණ නළ වන් රුධිරය මවුගේ කිරට හැරී කුසගිනි දුරලයි සමුදු වදන් සවනත පාවේ බිළිඳු ඔබේ තුරුලේ සැතපේ ලෝකය බිහිකල මවුනේ මගේ නුඹේ නමට මුළු ලොවම...
ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුලු සන්සාර යුගේ ඔබව බලා ගන්නට අම්මෙ ඉර හද පතුරන එලියට වෑඩියෙන් ඔබ මට එලියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ ලේ කිරි කරලා අම්මාත්...
පැහැසර අරුණක ඉරමල පිපුනාවේ... යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ... හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත් පරවි පියාපත් ඇසුනාවේ... සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ... සිත සිත යා කර සෙනෙහස...
සඳ සේ නිලම්බරේ පායා ආ පාවී ඔබ ආවෙ නැති දවසම පාළුයි තරහක් නෑ මං ආයේ හිත රිදවන්නෙපා ආදරේ සඳ සේ නිලම්බරේ අප යන එන තැන මල් උයනේ හිඳි පාරාදීසේ පෙම්වත්තු ඇස නොම දුටු දා උන් විමසනවා නුම කොහිදෝ...
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා... වෙරලේ රළ මැන්නා... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුළක් සිදුනින් හදවත පිපුණූ කඳුලෙත් අතුමත විස තිබුණා බිඳුනොත් බඳුනක පිළියම්...