SORT LYRICS BY NAME:

Athma Liyanage - ආත්මා ලියනගේ

Showing all 8 lyrics belongs to the artist.
එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව...// එපා සුසුමන් හලා රිදවන්න ඔබේ හද...// සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත...// ආදර හැඟුමන් සලා‍ මිරිඟුවක වෙලෙන් එපා..// ඔබේ...
හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ... තනිකම හංගා ඈතක රන්දා මතක හිත වින්දා ... අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..// ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි...
කදුපාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇසෙනවද... කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කදු ශිඛර සිසාරා සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ ඔබ කී රහසින් මා සැළුනේ නැත ඔබ...
ලියතඹරා මෘදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි...// මායාව මායාව ‍ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි මා හදට රස ගෙනෙන මදුවිත...
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා මට මතකයි සමුගත් දිනයේ මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට අවිහිංසක නුඹ සිතයි කියා..// නිමල ආදරේ අවිහිංසක බව ලෝකය නැ දැනගෙන උන්නේ මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ ඔබ අරගෙන ඈතට...
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.. දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා.. මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා.. හඩන...
රෑ අඳුරේ.. සයුරේ පාවී.. ඈත යාවී.. ඈත යාවී.. ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ.... දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ.. දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ.. රෑ අඳුරේ... වෙරළේ පැලේ සොඳුරිය...
සසලව ඇත ඔබෙ සිත බියවී මගෙ සිත‍ වෙනතක දෝ සිතා.. සිතන්න සැක බිය හැරදා ලදේ.. සඳ හිරු තාරකා පායනා ලෙසින් සඳ හිරු තාරකා පායනා ලෙසින්.. ඔබේ හද තුල පායයි මගෙ ආදරේ.. එපා සිතන්න හිත රිදෙනා දේවල් ‍එපා...