SORT LYRICS BY NAME:

Indrani Perera - ඉන්ද්‍රාණි පෙරේරා

Showing all 2 lyrics belongs to the artist.
ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ මනමාලයන්... මනමාලීයන්... සුභ මේ නැකතේ හරි කලබලේ… සුදු පාවඩ එලලා මාවත රඹ තොරන් බැදී සතර දිගන්තේ අඩ පිරුවට වගේ දිලේ..// මනමාලයන්......
මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ එය ඔබ දැන දැන සෙනෙහස...