SORT LYRICS BY NAME:

Ranidu Lankage - රනිදු ලංකාගේ

Showing all 3 lyrics belongs to the artist.
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම් දෑස් වසා කඳුළු සලා දෑස් වලින් සිනා...
මතකයි ඔබේ එදා දෑතේ වෙලීලා කියමින් ඔබේ ආදරේ සදා නොමැකෙයි කියා සඳ රැස් නිවී ගියා යන මාවත් පාදලා සිටියේ බලා නෙත් ඇගේ මගේ වේ යැයි කියා මක් හෝ දෙයක් නිසා ඈ සිත් වෙනස් වෙලා ආලෙන් තුරුල් වෙන්න නෑ ඈ මා...
විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති නෙතට හොරා...