SORT LYRICS BY NAME:

Nirosha Virajini - නිරෝෂා විරාජිනී

Showing all 4 lyrics belongs to the artist.
දුහුල් මලෙක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර මගේ පෙම් පණිවිඩය හම්බ වුණාදැයි කියලා ලියලා...
හිත රිදෙන තරම් මාගේ ඔබට දැනේ නම් දුරින් ඉන්නේ නෑ ඔය තරම් දෑස් රිදෙනකම් බැලුවත් ඔයා එන්නෙ නෑ ඉතින් කදුළු පමණි උරුම මට ඔබෙන් ඔබටම සිතී ලංවුනා වෙන්වුනා මා තාම උන්තැන තමා ඔබටම සිතී ලංවුනා...
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් ‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං // පෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට...
සිත ඔබට මුවාවී ඉකිබිදිනා ඔබ ඇය හා සිනාසි සුව විදිනා ප්‍රේම ලොවේ දොර කවුලු වැසී සිත ඉකිගසමින් හඩනා හැටි සිත පෙමට මුවාවු දා ඉදලා සිත ඉවසන්නෑ කොපමණ සිතුවත් දුක අඩු වී නෑ කොපමණ හැඩුවත් ඔබ පෙම්...