SORT LYRICS BY NAME:

Amal Perera - අමල් පෙරේරා

Showing all 6 lyrics belongs to the artist.
ඉතින් නම් තවත් බැහැ මට සිහින මල් කම් නෙලන්නට ඔබ ගැන හද කැටබිතේ ළබැඳිය නුඹෙන් ලද සැනසුමන් අද මට කටුක කඩු තුඩු සේ දැනේ අද මට කටුක කඩු තුඩු සේ දැනේ හැඟුම් බර දෑස්‌ නිල් විල මුසුව ඉන්නට පෙරුම්...
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී.. පායන් ආ සඳටයි බැදුනේ වෙලී.. රෑනෙන් මිදුනාම නැ අත් බැදී.. මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී.. සීතාවියක් හින්දා රෑ නෑ නිදී... ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ...
මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුබේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා.. දිය පිට දියරැලි නගන ගං දියේ සැඩ රළ මතින් ඔරුවක නැගි එතෙරට යනු දැක ඔබයි මමයි සැඩ නල පවා...
නෙත නෙතට හොරා හද පතුල බලා පද බැන්ද සුපෙම් කවියේ නද තාල සිඳී පද පේලි බිඳී සිත කෑලි කැඩී විසිරේ... සඳ පෙනෙන රැයේ ඔබ ළඟට වෙලා මුදු හාදු ගෙලේ තවරයි ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා නිදි නැද්ද මගේ...
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ.... ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළන් මීදුමෙන් වහන් මායාවී.... පායාවී.... පමාවී... // ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්, හම්බ කරන මගේ කර...
සුසුදු සුදු හංස විලේ කොකුම් සුවඳ දියේ පිහින පිහිනා සුව විඳිමී මා මන්දෝදරියේ කොපුල් තල යහනතේ සුසුම් සඳ ඉවුරේ කොඳුර කොඳුරා තනි රකිමී // මා මන්දෝදරියේ උකුල් තල මිටියාවතේ පිපෙන පියුම්...