SORT LYRICS BY NAME:

Lalith Ponnapperuma - ලලිත් පොන්නප්පෙරුම

Showing all 2 lyrics belongs to the artist.
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ මින් මතු නෑ අප හමු වන්නේ දෛවය ළං කළ අප දෙදෙනාදෝ වෙන් වී යන්නට සැරසෙන්නේ ඔබගේ සුන්දර සමනළ ලෝකය බිඳලන්නට බැහැ කුරිරු වෙමින් කඳුළු දරාගෙන වෙන් වී යන්නට සමුදෙනු...
දිනක අපි හමු වුණා දිනක අපි වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අපි තනි වෙලා // ඔබ කී කතා අසා සතුටින් බලා සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා වැටහී තියේ නම් සෙනෙහේ නම් වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා...