SORT LYRICS BY NAME:

Ruwan Hettiarachchi - රුවන් හෙට්ටිආරච්චි

Showing all 3 lyrics belongs to the artist.
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී….. පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන්...
රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්.. වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ...
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා දෝරේ යයි සිතුවිලි...