Aruna Thamel - අරුණ තමෙල්
Showing all 1 lyric belongs to the artist.
දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද..
මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද..
ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට..
මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස..
මහමෙර වගේ තවමත් මගේ හදවතේ නුඹ..
රිදවනවා...