SORT LYRICS BY NAME:

Lakshman Wijesekara - ලක්ශ්මන් විජේසේකර

Showing all 3 lyrics belongs to the artist.
දෑත දෙපා ලන ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් // පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනු මැන අසුරු සැනින් මා හඬවන්නට සිහින තුලින් අයදිමි යළි මෙහි නොඑන...
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස යන්නේ නැති සසර පුරා // උපතින් උපතට චාරිකාවේ දිවි මඟ ඔබ මා ළඟ උන්නා // යුගයෙන් යුගයට මේ භවයේ මෙන් යළි...
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ... ඔබ ආදරය කලේ...// තරු නැති කළුවර පාළු අහස් ගැබ පුරා හදක් සේ පායා ආ ඔබ..// ඇයි මා අතැර ගියේ.. සමාව...