Greshan Jayamaha - ග්‍රේෂන් ජයමහ
Showing all 1 lyric belongs to the artist.
මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී නෙතු පැහැදී
ඔබ හමු වී සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
මා හඬවලා...