SORT LYRICS BY NAME:

Theekshana Anuradha - තීක්ෂණ අනුරාධ

Showing all 4 lyrics belongs to the artist.
ආයෙත් හඬන්න, කඳුලක් උනන්න, ඇයි අපි මේ හමුවන්නේ... හිමි නැති ඔයාව, හිත යට තියාන, දුක් විදලයි හිත හැදුනේ... ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ, මං තාමත් මගේ තනි හීනේ.. දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ, ...
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වි ගිය දා ඔය නෙතු හැඬ වූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි මේ තරම් ආදරේ…// රැය පුරා...
පෙරදාක සුසුමක් හිත රැදී සෙනෙහසින් පිදුවා මිහිරැති…. සංසාර ගමනේ දුරඇතී…. ගැඹුරුයිද ආදරේ මේ හැටි… ගැඹුරුයිද ආදරේ මේ හැටි… හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම් හෙවනැල්ලවී දිවියේ තුරුලේ...
සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං තරහා වෙලා කඳුළැල් සලා...