Indika Ruwan(Roony) - ඉන්දික රුවන් (Roony)
Showing all 1 lyric belongs to the artist.
නිසග පවග මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා
බිගුන් බමනා ඈ වටා.
ඇගෙ නිකිණි සිනහ මල්
කිණිති සැලෙන විට
දැනෙන දැනෙන හැගුමන්
රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං...