SORT LYRICS BY NAME:

Daddy - ඩැඩී

Showing all 3 lyrics belongs to the artist.
‍සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ... අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුළැල් දිය දහරා...
පියඹා ඒ ආකාසේ විහිදා දෑතේ දෙව් ලෝ තලේ වයනා ගීතේ සෙව්වා මේ ලෝකයේ ගීතයෙන් වෙලී වාවාන් නැතේ උණුසුමේ වෙලී මා ජීවිතේ පැතූ ආදරෙන් පිදූ රෑ තාරුකා මෙසේ පහන් වී ලෝකේ මගේ ගයනා සාගරේ...
මා දිහා බලනවා ඒ නිල් නුවන් දිලෙනවා නිල්වන් ගැබේ දිස් වෙනා තරු මල් වගේ පේනවා රෑ පුරා හීනෙනුත් පේනවා මා තනි යහනේ දුටු හීන නෑ තනි වූයේ ඔබ ගාව ළඟ ඉන්න ඕනමයි හැමදාම ඔබ යන්න නම් එපා හැර මාව රෑ...