SORT LYRICS BY NAME:
14 results found (0.006 seconds)
ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල මැවි මැවි රිද්දනවා ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි ඔබ මට හිනැහෙනවා සුවඳක් දැනුණත් තවමත් ආසයි පණ මෙන් පිදු හින්දා මගේ අහිංසක හිත තැලුවත් නෑ තරහක් මට දැනිලා දම්...
ඉස්සර විදියට දුවපැන යන එක මතකද තහනම් කරපු දිනේ... සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ... කරඹ කැළෑවට වවුලෝ ඇවිදින් රෑ තුන්යම රජ මඟුල් කතී.. පාළුව දැනුනම මෙරු රැළ තරහින් වැලි...
ඉතින් නම් තවත් බැහැ මට සිහින මල් කම් නෙලන්නට ඔබ ගැන හද කැටබිතේ ළබැඳිය නුඹෙන් ලද සැනසුමන් අද මට කටුක කඩු තුඩු සේ දැනේ අද මට කටුක කඩු තුඩු සේ දැනේ හැඟුම් බර දෑස්‌ නිල් විල මුසුව ඉන්නට පෙරුම්...
ඉවසයිද මන්දා මා දුන් රිදුම්.. වෙන්වීලා ආ දා වෙනතක් බලන්.. උන්නාට මා රහසේ තුරුලක හෙමින්.. මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්... තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්... තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්... ගියදාම...