SORT LYRICS BY NAME:

Amarasiri Pieris - අමරසිරි පීරිස්

Showing all 20 lyrics belongs to the artist.
මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන් වත් නොදකින කුමරා...// කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නව නම් ආසයි මම නොකී කවිය - නුඹට කියන්න.. තරහක් නැ නුඹ බැසයන්න.... මගේ පුංචි රෝස...
මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්... විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද... ඒ එළියෙන් මහද පහන් දල්වනු...
ඔබ ආයෙමත් ඇවිදින් ඔබ ආයෙමත් ඇවිදින් සිත හදා ගත්තා විතරමයි නුඹ ආයෙමත් ඇවිදින් උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින් නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා...
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඇස් පියෙන් අදී කෑලි කැපෙන...
ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා මට ඇහෙන දුරින් හිදින්න රාධා සිහින වෙලා රෑ තිස්සේ නොපෙනී රාධා මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා දුර ආකාසේ තරු...
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් ඕන වූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් - දොවන සේ...
සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන කාලය කොතරම් නපුරුද සොඳුරිය පෙරුම් පුරා දුකසේ ගළපාගත් කවිය ඔබම වී නැළවුණු යුගයක හද රැඳි ඒ රුව සිහිනෙකවත් නැත ඒ...
වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ජීවිතය වගේ මුමුණන ආදරය වගේ...
විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා.. නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා.. විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා.. ලදළු මැලවී තුරු ලතා තැති ගැනී.. සිරස සරසණ මලක් වත් නැ පිපි.. අඳුර රජ වී අනේ දුනු හී...