SORT LYRICS BY NAME:

Namal Udugama - නාමල් උඩුගම

Showing all 13 lyrics belongs to the artist.
පිපුණු කුසුමේ සුවඳ දැනුනේ පාවීලා තරුද නිවුණේ අඳුර ගිලුනේ පායාලා මාගේ ජීවන රජදහනේ ආශා ආදර මල් පිපුනේ පාවේ ගී හඩ මද පවනේ ආශා දැහැනේ මා වෙලුනේ ආසිරි තාරුකා නිවි නිවි පායලා මාගේ ගීය...
රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා මේ...
සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් සුදු මුහුණයි හුරතලයයි...