SORT LYRICS BY NAME:

Rookantha Gunathilaka - රූකාන්ත ගුණතිලක

Showing all 11 lyrics belongs to the artist.
අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ… අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙන්නා හැඩූ හැඩුම් දනී සාගරේ සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි...
බොල්පිණී වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ // බොල්පිණී වෑහෙන වේලාවේ ගැලපිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ තවත් නිවහනෙක ගිමන් නිවනතුරු ඔබ...
දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා… කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා… මේ හැටි ලස්සන රූ වරුනාවට ඉබේම නැවතුනු හිටි පාදෙම ඔය කී රූ වරුණා… මා ගැන නම් මේ අහන්න...
හිත නැවතුන තැන ඔබ නවතිනවාද ඔබ නැවතුන තැන හිත නවතිනවාද ඔබයි ඔබේ හිතයි එක විට එක තැන නැවතුන දා බලන්න වට පිට මම ඔබ ළඟද කියා හිත නැවතුන තැන දුර ඈත නොපෙනෙන රෑක ළඟ පාත ඉන්නෙමී දුටුවාද...
ජේසුනී ඔබට ආදරේ පව්කාරයා මං මා සිතේ මටම වද දෙනා පව්කාරයා මං ඔබෙ දෙසුම් අසන්නට ආසයි ඒ පණත් රකින්නට ආසයි ඔබ වාගෙ ඉන්නටත් ආසයි ඒ වුණාට බාධක බෝමයි ඒ වුණාට බාධක බෝමයි... ජේසුනී ඔබට...
කලකට පස්සෙ ඔබ අමතන්නෙ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොඳුරී ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා පහුගිය දවසක මගෙ ජීවිත උයනේ ඉඳහිට පිපෙනා සුවඳ විහිදෙනා රුවැති මලක්...
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් වෙලා මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම්...
මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා..// මට මුළු ලොවම ඔබයි... ඔබ ලඟ නැතිවිට...
නෞකා එලි නිවෙනා රෑ මුහුදේ රළ කැළඹෙන රෑ තනි වී ක්ෂිතිජය අඳුරේ හිඳිනා පිළිරුව මම දෝ සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ පෙම්...
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ.. නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.. මේ දිවි ගමන...