SORT LYRICS BY NAME:

Nanda Malani - නන්දා මාලනී

Showing all 32 lyrics belongs to the artist.
ආලය වන් මනරම් කවිකම් දෙන සිතුමිණ කොඳ විස්කම් හදවත් වී සමහම් නිගැයුම් කර සිඳ බිඳලයි බව ගිම්.. පැණසර මහා බෝසතුන් විරතට පැමිණ නොමින් පබවත වෙත බැඳෙමින් පුදදුන් උණු කඳුලින් ආලය නම් මනුදම් අදහම්...
ආදරයේ වේදනාව හදට දැනුනු යම් මොහොතක හුදකලාව නොතැවී යලි එන්න මා සොයා... එන්න මා සොයා...// දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා... රැගෙන පලා ගිය මොහොතක නොතැවී යලි ඈ සිහිකර එන්න මා‍...
වසා ගං දොර මගේ හිමියනි නුඹට රිසි නම් යන්න යන්නෙමි ආලයක් නැතී තාලයක් නැතී විජිතයේ කටු ඔටුණු හැර යමී කාළයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා...
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ…… ඔබම පමනයි ඔබ අනන්තයි වෙන තතක් හැඩවෙන තැනක් ඔබ මදු විතක් උතුරන තැනක් ඔබ තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ පන් හිදක් ගැවසෙන තැනක් ඔබ අඩ...
අහසින් බසින් සඳ මඬලින් බසින් මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින් කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින් සුපසන් නොවේ ලොව නුඹ මේ උපන් නුවණින් වැඩී ලොව සුපසන්...
අරලිය ලන්දට – සඳ පායන කොට තුරුලිය මල් වට – බඹරු බමන විට සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා.. එතකොට ගී පද ලියැවෙනවා… රඹවන් හේනේ – කරල් පැසෙන කොට අඹ මල් ගානේ – ගිරව් හඬන...
බිරිද මගේ ඔබ නෑ මා ඔබගේ බිරිද නොවේ දෑගිලි හුයකින් බැදිපමනින් මා ඔබගේ බිරිද නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මව්පිය නෑසිය ආසිරි ගී මැද දෑගිලි පමනක් එකට බැදී...
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී // තණ්හා උපාදාන පරිදේව වියැකී අඥාන අඳුරේ...
දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කළේ තනි කළේ පාසැල් බිමේ සිනා කෙළිලොල් තෙපුල් රහසේ දෙඩූ තැන් අද ගොළු වෙලා සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා නිබඳ ඔබ මා ඇවිද...
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ...// මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ... වැලිතල කිති කවන නටන පෙම් රළ වැළ ඉවුරු බඳින.. මිහිතලයට සුවය දැනෙන උකුළු තලය බඳු නැලැවෙන.. ගලන ගඟකි ජීවිතේ...// පෙමට...