SORT LYRICS BY NAME:

Milton Mallawarachchi - මිල්ටන් මල්ලවාරච්චි

Showing all 36 lyrics belongs to the artist.
පැරදීලා පලා ගියේ නෑ රැවටීලා හඩා වැටී නෑ පිටු පාලා සොවේ හෙලා නෑ මා කවදාවත් වෙනස් උනේ නෑ...// දුක සන්කා හැර විගසේ සැනසීලා ඉනු නොලසේ ලයෙහී රන් ගිරි සිරසේ රැදෙමී මා විත් වළාකුලක් සේ පැරදීලා...
පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරු තලාවේ යළි අප හමුවේවා යළි අප හමුවේවා ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් මගේ පැතුම් ලොව සසල කලා සේ නීල නුවන් ඇති දෑල වලින් ඔය තවත් ලොවක්‌ ඔබ එළිය...
රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවි මේ ගං තෙරේ // පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ රෑනේ...
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා වසන්තේ උදාවුණා වසන්තේ උදාවුණා // රන් බඳ රන් කුඹු රන් සළු වෙලා චන්දන අංජන දෙනෙතේ උලා දෙපයේ කිංකිණි නූපුර සොලවා මා වෙත ඈ එනවා රණඹර...
රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා// අමා වෑහෙනා සඳේ රෑ වුණා උතුරා රස මීවිතේ පිරුණා අද ජීවිතේ රැයක් උපද්දා... සරා ගී මුතු කියා පෑ යුතු පෙරළා රැළි...
සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැකගන්නට තවත් සඳක් දෝ මට සිතුණා ඔබ මා සතු නම් වෙන සැප කුමටද ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ පුලින තලාවට ඇඳිරි වෙලාවක සිතුවිලි කුටියේ සිහින...
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ හිමව් තලාවේ තුෂාරයේ නුවන් ඇදී මා සිත දුර පාවේ ඇය තනි වූ ඒ කුඩා පැලේ මා ඒ අතීතේ මේ මාවතේ රෑ පාළු සීතේ ලා මීදුමේ තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ නොසිතූ ලෙසේ ඈ මා...
සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ // දිනකර දවාලයි දවස පුරා මා ඉමකර නැගේ මුදු සිසිල සලා දවස පුරා හෝ මුළු රැය පුරා හෝ ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ...
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත්කර ඔබ කැඳවා යන්නම් නැති නම් තනි...
සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා සිනහව අතරින්…… හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමු වූවා කඳුකර පෙදෙසක හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ කඳූලැලි...